~Free මෘදුකාංග~


ඔන්නා හා හා පුරා කියල
ගණිතය සම්භන්ද sofrware 1kමේකට කියන්නෙMicrosoft mathematicsගනන් අමාරු අයට ගනන් හදන්න ලොකු උදව්වක් වෙයිhttp://www.microsoft.com/downloads/e...f-9e242b794c3a

අපිට file 1k හොයගන්න ලෙසිම විදිය ඕන විදියකට serch කරලා ලෙසියෙන්ම ඕනම file 1ක් හොයාගන්න මෙකෙන් පුලුවන්FileSeekhttp://www.binaryfortress.com/Data/D...leseek&log=103

මෙන්න laptop use කරන අයට වටින software 1ක් මෙකෙන් පුලුවන් lap 1ක තව කොච්චර වෙලාවක් use කරන්න පුලුවන්ද කියලා task bar 1න්ම බලගන්නhttp://osirisdevelopment.com/BatteryBar/download.html

මෙන්න අපි use කරන windows explorer වෙනුවට ගොඩාක් වැඩ කෑලි තියන Explorer++ මේක නියමයි ගොඩක් වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් විදියට තමා මෙක හදලා තියන්නෙhttp://www.explorerplusplus.com/soft...++_1.2_x86.zip
මෙන්න duplicate file හොයගන්න ලේසිම විදිය ලේසියෙන්ම හෝයාගෙන delete කරන්න Rename කරන්න ඕන 1ක් කරන්න මෙන්න බඩුhttp://www.digitalvolcano.co.uk/download/dc_down.html

task manager 1kn end කරගන්න බැරි process end කරගන්න මෙන්න බඩුවක් මේක ටස්ක් මැනෙජර් 1කට විකල්පයක්http://www.drk.com.ar/daphne/Daphne_setup.exe

මෙන්න idm වලට විකල්පයක් idm වල වගේ key black list වේන්නේ නෑ මොකද මේක free 1khttp://www.freedownloadmanager.org/download.htm

මෙන්න image file (BMP,JPG,GIF.............) වගේම sound files (MP3,AVI.........) document file (DJVU..............) ඕනම 1ක් ඔපන් කරන්න පුලුවන් බඩුවක්http://www.irfanview.com/

මෙන්න spyware remove කරගන්න free තියන හොදම software 1ka Spyware Terminatorhttp://dnl.spywareterminator.com/dnl...natorSetup.exe 
offline setup ඔන්නම් මෙන්නhttp://dnl.spywareterminator.com/dnl...r_Setup_32.exe

මෙන්න image වලට watermark දාන්න free බඩුවක්http://www.watermark-image.com/download.aspx

windows 7 වල එකම logon screen 1ක දැකලා එපා වෙලාද එහෙනම් මෙන්න නොමිලේම ලස්සන logon screen 1k දාගන්න http://www.julien-manici.com/download/?id=11

ඔබේ පරිගනකය start කරද්දි start වෙලා run වෙන program මොනවද කියලා බලාගන්න ඕන්නැති ඒවා අයින් කරන්න මෙන්න නියම බඩුවක්http://www.nirsoft.net/utils/whatinstartup.zip

No comments:

Post a Comment