~Free මෘදුකාංග~


Automaticaly pc 1ක shutdown කරන්න hibernate කරන්න internet connection disconnect කරන්න මෙන්න free භාන්ඩයක්http://www.airytec.com/files/3.4.0.800/swoff34.exe

මෙන්න thera copy වෙනුවට super copierhttp://sfxteam.free.fr/SuperCopier22beta.exe

මෙන්න පට්ටම document viewer 1k මෙකෙන් TIFF, PDF, DjVu, XPS, JBIG2, WWF කියන file type ඕනම 1ක් open කරගන්න පුලුවන් මෙකත් freehttp://www.stdutility.com/download/stduviewer.exe

මෙන්න desktop screen shots ගන්න applications වල screen shots ගන්න ඒවා edit කරගන්න නියම මෘදුකාංගයක්http://shotty.devs-on.net/GetFile.as...ty_-_2.0.2.zip

මෙන්න folders වල color 1ක වෙනස් කරන්න නියම බඩුවක් එකවැර folder කිහිපයක උනත් වෙනස් කරගන්න පුලුවන් මෙකෙන් color combinations සෑහෙන ගානක් හදා ගන්නත් පුලුවන්http://www.english.aionel.net/rf.zip

මෙන්න තවත් වටිනා කියන භාන්ඩයක් මේකෙන් ලොකු වැඩ ගොඩක් කරන්න පුලුවන් අපි මොකක් හරි program 1k close කරන්න එහෙම යද්දි එන මෙනු 1ට තව අතිරෙක මෙනු 1ක් add වෙනවා මෙන්න මෙ වගේකොහොමද පට්ට නේද මෙන්න බාගන්නhttp://www.abstractpath.com/powermen...ction=download

මෙන්න cd/dvd burn කරන්න නොමිලෙ ලබා දෙන මෘදුකාංගයක් licence ඔන නෑhttp://burnaware.com/downloads.html

මෙන්න තමන්ට ඕන දෙයක් ලියලා desktop 1කේ එල්ලගන්න පුලුවන් වැඩ කැල්ලක්http://www.zhornsoftware.co.uk/stick...setup_7.1a.exe

මෙන්න මුලින්ම free uninstaller 1ක් හැමෝටම වැදගත් වෙයිhttp://download.glarysoft.com/ausetup.exe
අලුත් free audio player 1ක් try කරලා බලන්නකොhttp://www.aimp2.us/files/aimp_2.61.583.zip

Any video converter 1ක ගැන හමෝම අහල ඇතිනෙ මෙන්න any video converter 1ක totaly freehttp://www9.any-video-converter.com/avc-free.exe

sounds record සහ edit කරන්න නියම භාන්ඩයක් මෙන්නhttp://audacity.googlecode.com/files...ode-1.3.12.exe


මෙන්න මම දන්න විදියට free දෙන virus guard වලින් හොදම එක http://www.avira.com/en/free-downloa...tivir-personal

images ගොඩක් එහෙම තියනවානම් පිලිවෙලකට rename කරගන්න ඕන්නම් මෙන්න බාන්ඩෙ date,size,name ඕනම criteria 1කට අනුව Rename කරගන්න පුලුවන්http://www.bulkrenameutility.co.uk/D...p_WinNTx86.exe


මෙන්න ඕන ඕන විදියට photo size වෙනස් කරගන්න පට්ටම භාන්ඩයක්http://www.fotosizer.com/Download.aspx 
 key generators,crack,patch විසි කරපල්ලා කැලෙට මෙන්න තවත් free video converter 1khttp://www.freemake.com/download?id=...oConverter.exe


අපිට ඕනම program 1ක් පහසුවෙන් හොයා ගන්න පුලුවන් මෙන්න මෙ භාන්ඩේ දා ගත්තම  http://download.cnet.com/3001-2344_4-75300511.html?spi=84a4da9f3b8b83e9afc60577de21ed90&part=dl-

මෙන්න ටිකක් අමුතු software 1ක් මේකෙන් කරන්න පුලුවන් මෙහෙම දෙයක් අපි හිතමු අපි ටයිප් කරද්දි හැම තිස්සෙම capslock key 1ක ප්‍රෙස් වෙන්වා මේක මාර වාතයක් මේ සොෆ්ට්වරෙ 1න් පුලුවන් capslock key 1ක shift key බවට covert කරගන්න පුලුවන් මේ විදියට ඕන key 1ක් වෙන 1ක් බවට පත්කරගන්න පුලුවන්


මෙන්න තවත් මරු software 1ක් හැබැයි මේක මම් අත්හදා බලලා නැ මොකද මට microphone 1ක් නැ මේකෙන් පුලුවන්ලු අපි Artistව හරි title 1ක හරි දන්නේ නැති song 1ක් microphone 1න් play කරලා ඒකේ title,artist හොයා ගන්න කවුරු හරි මේක අත්හදා බලලා කියන්න 

අපි ගාව තියන කුඩා images හෝ ලොකු images වල පොඩි කොටස් quality 1ක වෙනස් නොවන විදියට එන්ලාර්ජ් කරගන්න මෙන්න පට්ටම බාන්ඩයක් මේකත් free


කාලගුණෙ බලාගන්න ඕනද එහෙනම් මෙන්න මේකෙන් පුලුවන්

මෙන්න note pad වෙනුවට ඊට වඩා ගොඩාක් පහසුකම් තියන Meta pad

Paint වෙනුවට මෙන්න ගෙනාවා ගොඩක් දියුණු කරපු My paint

sounds record සහ edit කරන්න නියම භාන්ඩයක් මෙන්න

මෙන්න desktop screen shots ගන්න applications වල screen shots ගන්න ඒවා edit කරගන්න නියම මෘදුකාංගයක්

Folder lock 2k


Photos වල ඉරියව් වෙනස් කරන්න... Face Filter Studio 
 Download Link :-

මෙන්න ඔයාලට මතක තියගන්න ඕන දේවල් මතක තියාගන ආපහු මතක් කරල දෙන Alarm තියා ගන්න පුලුවන් software 1ක් ඒ වගේම එක එක reminder වලට එක එක sounds දාගන්නත් පුලුවන්



මෙන්න spyware වලින් ඔබේ පරිගනකය ආරක්ශා කර ගන්න free software 1ක්

මෙන්න ඔයාලගේ Cpu සහ Memmory usage 1ක task bar 1න් ලස්සනට බලාගන්න පුලුවන් මරු භාන්ඩයක් මේකෙන් ලේසියෙන් task bar 1ට යන්න

http://taskbarmeters.codeplex.com/re...download/90156

මෙන්න අපේ පරිගනකයේ සියලු විස්තර පටස් ගාලා බලා ගන්න පුලුවන් නොමිලේ දෙන වටිනා භාන්ඩයක්


මෙන්න අලුතෙන් ඇවිත් තියන key logerrs,spyware,adware අල්ලන්න හොද භාන්ඩයක්

 මෙන්න laptop use කරන අයට තවත් වටින software 1k මේකෙන් පුලුවන් laptop battery 1කේ තත්වය check කරගන්න සහ optimize කරගන්න 


ඔබේ පරිගනකයෙ තියන ඕන්නැති කුනු කන්දල් අයින් කරලා clean 1ට තියාගන්න සහ speed 1ක වැඩි කරගන්න සුපිරිම භාන්ඩයක්


 free firewall 1ක් ඕනද එහෙනම් මෙන්න නියම firewall 1ක්

මෙන්න ඔබගේ Cpu 1කේ temprature 1ක මොනිටර් කරන software 1k එක් එක් අවස්තා වලදී ඔබේ පරිගනකයේ උශ්නත්වය වෙනස් වන අන්දම මේකෙන් බලාගන්න පුලුවන් පරිගනකය රත් වෙනවා වැඩි නම් එකට පිලියම් යොදන්නත් මෙක උපකර වෙයි


Photoshop වෙනුවට photos edit කරන්න හොදම software එක මෙන්න

ඔයාලගෙ browser 1කේ තියන වැඩ නොකරන ලින්ක් අල්ලාගන්න ඒවා delete කරන්න duplicate file අල්ලගන්න මෙන්න සුපිරි භාන්ඩය


Back up කරගන්න ඕනද එහෙනම් මෙන්න මේකෙන් ඒකත් free කරගන්නකො


ටොරන්ට් බානවද එහෙනම් මෙන්න බිට් ටොරන්ට් අලුත්ම එක

ඔයාලගෙ පොර්ටබල් ප්‍රොග්‍රැම් රන් කරන්න වඩා ආරක්ශාකාරි විදියක් කෙලින්ම පෙන් එක ඔපෙන් කරලා ඒකෙ තියන ඒවා රන් කරන්න එපා මේක හරහා රන් කරන්න එතකොට ඔයාලගේ ආරක්ශාව 100%ම සුවර් 
ඒවගේම මෙක ඉන්ස්ටොල් කරන්න ඕන පෙන් එකෙ ඉටපස්සෙ පෙන් එකෙ ඔපෙන් කරගන්න ඕන ඕනම දෙයක් මෙක හරහා කරගන්න

මෙන්න නොමිලෙ ලබාදෙන හොද video converter එකක් මෙකෙන් තව වැඩ ගනනාවක් කරගන්නත් පුලුවන් 




delete/renameබැරි file වලට මේක පට්ටයි

IDMඑපා වෙලාද?

Movies player

Virtual BD - ROM drivers -

Free Antivirus එපා වෙලාද?


මෙන්න තමන්ගෙ පරිගනකයේ screen record කරගන්න නිකන් නෙවෙයි audio එහෙමත් එක්ක මෙන්න පට්ටම පට්ට free tool 


desktop එක ලස්සනට හදාගන්න මෙන්න


මෙන්න teracopy වගෙ copy paste speed එකෙන් කරගන්න සම්පුර්ණ free software 1k

CD හීරිලද?? බයවෙන්න එපා... - 12-04-2011, 08:17 PM
දැන් cd හීරුනත් මේ software එක දාල , ඒව ෂේප් එකේ කොපි කරගන්න පුළුවන්,, 
කිසි කරදරයක් නැ , දැම්ම කොපි කළා....
මේකෙන් බාගන්න.. http://www.crocshare.com/zu6in3p5pue...Setup.exe.html

Free මෘදුකාංග~


  1. kmplayer: http://kmplayer.en.softonic.com/download
  2. VLC player:http://www.videolan.org/vlc/download-windows.html
  3. Media player classic : http://mpc-hc.sourceforge.net/downlo...lassic-hc.html
  4. GOM player:http://www.gomlab.com/eng/GMP_download.html
  5. Audio නම් ඉතින් Jet audio තමා:http://download.cnet.com/JetAudio-Ba...-10013740.html
  6. APPLE quick time:http://www.apple.com/quicktime/download/
  7. divx player: http://dist.divx.com/divx/DivXInstaller.exe
  8. adobe කිව්වම ඉතින් සුපිරි software නෙ මෙන්න adobe player එක :http://www.free-codecs.com/download_...p?d=4938&s=773
  9. ZOOM player:http://www.inmatrix.com/files/zoomplayer_download.shtml
  10. ලෝකෙම පිලිගත්ත තව භාන්ඩය :http://www.bsplayer.com/bsplayer-eng...load-free.html

~Free මෘදුකාංග~


ඔන්නා හා හා පුරා කියල
ගණිතය සම්භන්ද sofrware 1kමේකට කියන්නෙMicrosoft mathematicsගනන් අමාරු අයට ගනන් හදන්න ලොකු උදව්වක් වෙයිhttp://www.microsoft.com/downloads/e...f-9e242b794c3a

අපිට file 1k හොයගන්න ලෙසිම විදිය ඕන විදියකට serch කරලා ලෙසියෙන්ම ඕනම file 1ක් හොයාගන්න මෙකෙන් පුලුවන්FileSeekhttp://www.binaryfortress.com/Data/D...leseek&log=103

මෙන්න laptop use කරන අයට වටින software 1ක් මෙකෙන් පුලුවන් lap 1ක තව කොච්චර වෙලාවක් use කරන්න පුලුවන්ද කියලා task bar 1න්ම බලගන්නhttp://osirisdevelopment.com/BatteryBar/download.html

මෙන්න අපි use කරන windows explorer වෙනුවට ගොඩාක් වැඩ කෑලි තියන Explorer++ මේක නියමයි ගොඩක් වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් විදියට තමා මෙක හදලා තියන්නෙhttp://www.explorerplusplus.com/soft...++_1.2_x86.zip
මෙන්න duplicate file හොයගන්න ලේසිම විදිය ලේසියෙන්ම හෝයාගෙන delete කරන්න Rename කරන්න ඕන 1ක් කරන්න මෙන්න බඩුhttp://www.digitalvolcano.co.uk/download/dc_down.html

task manager 1kn end කරගන්න බැරි process end කරගන්න මෙන්න බඩුවක් මේක ටස්ක් මැනෙජර් 1කට විකල්පයක්http://www.drk.com.ar/daphne/Daphne_setup.exe

මෙන්න idm වලට විකල්පයක් idm වල වගේ key black list වේන්නේ නෑ මොකද මේක free 1khttp://www.freedownloadmanager.org/download.htm

මෙන්න image file (BMP,JPG,GIF.............) වගේම sound files (MP3,AVI.........) document file (DJVU..............) ඕනම 1ක් ඔපන් කරන්න පුලුවන් බඩුවක්http://www.irfanview.com/

මෙන්න spyware remove කරගන්න free තියන හොදම software 1ka Spyware Terminatorhttp://dnl.spywareterminator.com/dnl...natorSetup.exe 
offline setup ඔන්නම් මෙන්නhttp://dnl.spywareterminator.com/dnl...r_Setup_32.exe

මෙන්න image වලට watermark දාන්න free බඩුවක්http://www.watermark-image.com/download.aspx

windows 7 වල එකම logon screen 1ක දැකලා එපා වෙලාද එහෙනම් මෙන්න නොමිලේම ලස්සන logon screen 1k දාගන්න http://www.julien-manici.com/download/?id=11

ඔබේ පරිගනකය start කරද්දි start වෙලා run වෙන program මොනවද කියලා බලාගන්න ඕන්නැති ඒවා අයින් කරන්න මෙන්න නියම බඩුවක්http://www.nirsoft.net/utils/whatinstartup.zip

How you can Browsing Your Computer via the Address Toolbar?



Here is a very cool tip to open your system drive and web page quickly. You can open any web page without opening browser, windows will automatically open your windows browser and open your web page. you can do this if you put an Address Bar on your TaskbarRight click on your system taskbar > go to Toolbars and then click no Address option, here you will see a mark on Address option. After this a Address Bar will appear on your system Taskbar, you can open any web page by typing URL name here and press Enter, Windows will automatically open your web page in be default set browser.
You can also browse files and folders on your computer by using the Address Bar. simply type drive letter like C:\ , D:\ in Address Bar and Press Enter.
C:\


How to Make Disk Cleanup Compress Files in Windows XP?

 We are always in need of more hard drive space on our computer. The feature of Disk Cleanup compress files in Windows XP is very useful for attaining this goal. Disk Cleanup cleans up the files in addition to restore some space in the operating system. It deletes the temporary files. The feature of Disk Cleanup Compress Files in Windows XP gives you the opportunity to compress old files. By default, the Disk Cleanup compress files in XP which are older than fifty days. Sometimes you don't want the Disk Cleanup compress files in XP that are older than fifty days. You would just like to compress very old files e.g. the files older than 120 days. In that case, you can alter the settings of the Disk Cleanup utility in Windows XP.
In order to use the Disk Cleanup utility you have to follow these simple steps:
  •  Open My Computer.
  •  Right click on any one of the hard drives.
  • Select Properties.
  •  
The following dialog box will appear. Click on Disk Cleanup.
The hard drive will be scanned to find out how much of space can be saved. Under the "Files to Delete" list, select Compress old files.
Click on the Options button.
The Compress Old Files dialog box will appear. Change the number of days to wait for older files to be compressed.
 Click on the OK button.
You can also change the number of days to wait for newer files to be compressed. In that case, you will have to change the amount of days to a lesser number e.g. 30 days.

Secret Codes for China Mobiles


Multiple login in yahoo Without Using any Software


Google trick -2 :Google search trick for Rapidshare files search:



#1 site:rapidshare.com inurl:users "*"

#2 site:rapidshare.de inurl:users "*"

#3 site:rapidshare.com inurl:files "*"

#4 site:rapidshare.de inurl:files "*"

#5 site:rapidshare.com inurl:users (pass|password)
#6 site:rapidshare.de inurl:users (pass|password)

Suppose u need some info on ebooks. Then u can try following keyword to see all rapidshare folders having any hacking related thing in it

site:rapidshare.com inurl:users "ebooks"

google trick -01 Top Essential Google Search shortcuts



#1: Get Local Weather

Type: “weather [city name or zip/postal code]”                                                                     Example: “weather 500054″ or “weather boston”

#2: Check Flight Status

Google automagically pulls flight data from FlightStats.com. All you have to do is enter the flight number.                                                                                                                                                           Type: [flight name and/or number]                                                                                     Example: “bc254″ or “newyork21″

#3: Convert Distances

Type: “[value] [first distance unit] to [second distance unit]”                                              Example: “100 kilometers to miles”

#4: Find a Phone Number

Find a Person:

    Type: “[person’s name], [city or zip/postal code]”                                                           Example: “john smith, london”

NOTEPAD TRICKS



Notepad Secrets 



Text becomes unreadable

Open Notepad
On the very first line, type in "dont eat the donut" (without quotes) then save and close the file. Note: the file should have only one line of the text above.
Now, open the same file. You'll notice the text becomes unreadable squares. (try this with different text with the same format and length).
Create a log

Open Notepad 
On the very first line, type in ".LOG" (without quotes) then press Enter for a new line
Now you can type in some text if you want, then save the file.
Next time when you open the file, notice its contents. Notepad automatically adds a time/date log everytime you open the file.

INCREASE YOUR RAM SPEED



RAM – Random Access Memory
is one of the main component of computer that is responsible for the process of the operating system.
Since all the Operating systems support Multiprocessing, hence require a good RAM speed.
Since all the current running processes are stored onto the RAM, it slows the system speed. Sometimes the process which have executed but are not required by the OS are stored on the RAM. So, here is a tricks to increase your RAM speed
We can clean the RAM just by using Notepad .
yes using notepad & no need to buy any software for that
The process is as follows.
Open Notepad
Type
FreeMem=Space(64000000)
save it as “CleanRAM.vbs” on desktop
Note: Type the name of file along with inverted commas
Run the file and your RAM may be free.
Of course you can edit the code in the file for a greater “cleaning-progress”.
For example:
FreeMem=Space(1280000000)
FreeMem=Space(2560000000)
FreeMem=Space(5120000000)
FreeMem=Space(10240000000)

UNDO YOUR SEND MAIL




Did you clicked the send button BY MISTAKE[ in the middle of something ]? 
dont worry gmail provides a facility to undo your send mail

the Gmail has the feature,
you have to enable it under
Labs[ go to 
settings

,click labs,
find the [Undo Send] option, just enable it.]



and
When you send the message in the top of the page you can see



Just click undo, and your mail wont be send